80 දශකයේ සිට සාම්ප්‍රදායික හෙළ කලාවේ උන්නතිය උදෙසා සිදු කල උත්තම සේවාව වෙනුවෙන් ,
"කලා කීර්ති ශාසන බන්ධු ශ්‍රී ලංකා පුත්‍ර" ,
"කලා විශ්වාභිනන්දන"
ආදී ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලත් සුමිත් අක්මීමන කලාකරුවාණන්
බෞද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි. විහාර නිර්මාණ ශිල්පියෙකි.
එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ වාස්තු උපදේශක වරයෙකි.
දිය සායම් , තෙල් සායම් සහ පැන්සල් චිත්‍ර පිළිබඳව ද හසල දැනුමක්
ඇති මෙතුමාගේ මෙතෙක් කළ නිර්මාණ මෙම වෙබ් අඩවියේ ඇතුලත් ය.
සබඳතා |
![]() |
![]() |
![]() |
![]() |
![]() |